photoshop යනු වර්තමාන පරිගණක ලෝකයේ පරිගණක ලෝලීන් හා වෘතිමය චායාරූප සංස්කරණ ශිල්පින් අතර ඉතාමත් ජනප්‍රියම මෘදුකාංගයකි.වර්තමානයේ ඉතා ඉහල ඉල්ලුමක් ඇති චායාරුපකරණ ක්ෂේත්රයේ ආධුනිකයන්ගේ සිට පළපුරුදු ප්‍රවීනයන් දක්වා සියලු දෙන බහුලව භාවිත කරන්නේ photoshop ය. වෘතිමය චයාරුප ශිල්පියෙකු නොවුනත් සාමාන්‍ය පරිගණක පරිශීලකයෙකු වශයෙන් ඔබත් photoshop ගැන
අත්පොත් තබා තිබුනාට පාඩුවක් නැත. මන්ද යත් ඔබටත් හදිසි අවශ්‍යතාවයකදී චයරුපයක් සංස්කරණය කර ගැනීමට අවශ්‍ය වුවහොත් එය හොදින්ම නිමකර ගැනීමට පහසුම මෘදුකාංගය වන්නේ photoshop වීමය.
වර්තමාන ලෝකයේ විවිද මිල ගණන් යටතේ photoshop හැදෑරීමට පාඨමාලා පවතින අතර විවිද මිල ගණන් වලට මිලට ගැනීමට tutorial පැකේජ ද පවතියි. නමුත් එසේ මුදල් වැය කිරීමට අවශ්‍ය නැත. අන්තර්ජාලය හරහා ඔබට නොමිලේ photoshop ඉගන ගත හැක. අවශ්‍ය වන්නේ photoshop මුහුණත පිලිබඳ මූලික දැනුමක් හා අසා අවබෝද කරගත හැකි මූලික,සරල ඉංග්‍රීසි දැනුමක් පමණි.
මා අන්තර්ජාලය තුල සැරිසැරීමේදී හමුවූ දුර්ලභ හා නිර්මානාත්මක tutorial එකතුවක් photoshop ලෝලී ඔබවෙනුවෙන් මෙසේ පල කරමි.
සැ.යු-: මෙහි ඇති බොහෝ ප්‍රයෝග සඳහා photoshop cs6 හෝ ඊට පසු පැමිණි සංස්කරණයක් අවශ්‍ය වේ. නවතම photoshop හි portable සංස්කරණය මෙතනින් බාගන්න.
Create a Dreamy Summer Photo in Adobe Photoshop
Fire Text Effect Photoshop cs6 tutorial
This comment has been removed by the author.
ReplyDeleteela , huga kalakta pasa wage blog eka mathk vela tiynna :) :)
ReplyDeleteඔව් සහෝ.. exam වගයක් තිබ්බ නිසා අවුරුද්දක් විතර ඒකට හිරවෙලා හිටියේ. දැන් නම් අවුලක් නෑ.
ReplyDeletepatta bn,thawa hodata karan palayan
ReplyDelete