Friday, May 30, 2014
VGA card එක රැකගන්නා ආකාරය..
ඔන්න ඉතින් කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න චාන්ස් එකක් ආවා. ඉතින් එක කාටත් වැදගත් වෙන දෙයක් ගැන ලියන්න හිතුනා.කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකේ තියෙන්නේ අපි හැමෝම දන්න
සාමාන්‍ය දේවල් නේ කියලා. ඔව්. හැබැයි ඒ අය හිතල බලන්න අපි ඒ දේවල් ගැන සැලකිල්ලක් දැක්වූවාද කියලා.. VGA card එක කියන්නෙත් වර්තමානයේ පරිගනකයක තියන ප්‍රධාන වැදගත් කොටසක්.
එහෙම කියන්න හේතුව තමා මේ වෙනකොට Computer gaming, graphic designing වගේ දේවල් කරන අය වැඩිවෙලා තියනවා. ඉතින් ඒ අයට ගොඩක් වැදගත් දෙයක් තමා
VGA card එකක් කියන්නේ. මේ අයට තමන්ගේ VGA Card එකේ කල් පැවැත්ම , ක්‍රියාකාරීත්වය (performance)ගොඩක් වැදගත්.
VGA Card එකක කල් පැවැත්ම , ක්‍රියාකාරීත්වය (performance)යන දේ වලට කෙලින්ම බලපාන කාරණයක් තමා එය පමණ ඉක්මවා රත්වීම නැත්තම් තේරෙන විදිහට කියනවා නම්
overheat වීමයි. ඉතින් VGA card එකක් overheat වීමට බලපාන කරුණු එකින් එක සලකා බලමු.
GPU එක පමණ ඉක්මවා රත්වීම. ඉතින් මාස කිහිපයකට වරක් වත් කුඩා පින්සලකින් Heat sink එක පිරිසිදු කිරීමෙන් VGA card එහි ක්‍රියාකාරීත්වය දිගු කාලයක් හොඳ මට්ටමක පවත්වාගෙන
යන්න පුළුවන්.
ආලේපයකින්.එය Thermal Grease/Paste/Gel ලෙස හදුන්වනවා. Heat sink එක ගැලවූ විටකදී මෙම ආලේපය ඉවත්ව යන්න ඉඩ තියනවා. ඒ වගේ වෙලාවක කරන්න තියෙන්නේ
වෙළඳපලේ ඉතා අඩු මිලකට ලබාගන්න තියන මේ Thermal Grease මිලදීගෙන අදාළ ස්ථානයේ පමණක් ඉතාම සියුම් ස්තරයක් ආලේප කරන එක.
සැ.යු.- Thermal Grease පමණ ඉක්මවා ආලේප කිරීමෙන් ද තාප සන්නයනය අඩු වෙන බැවින් ඉතාම සියුම් ස්තරයක් පමණක් ආලේප කල යුතුය.
ප්‍රොසෙසරය රත්වීම වැඩි කරයි.හැකි තරම් Over clock කිරීමෙන් වැලකි සිටීමෙන්ද එහි ආයුකාලය දීර්ග කරගත හැකිවනු ඇත.
**VGA drivers ලබා ගැනීමේදී අදාළ නිෂ්පාදක සමාගමේ (Nvidia/ATI)නිල වෙබ් අඩවියෙන්ම ලබාගැනීමෙන් VGA card එකෙහි performance උපරිම තත්වයෙන්
පවත්වාගෙන යාමට හැකිවනු ඇත. ඊට හේතුව driver update එකක් නිකුත් කල සැනින් එය ප්‍රථමයෙන් ඇතුලත් වන්නේ එම නිල වෙබ් අඩවියේ බැවිනි.
ලිපිය වැදගත් කියල හිතෙනවා නම්, වැරදි තියනවා නම් ඒ ගැන අදහස් දක්වල යන්න අමතක කරන්න එපා.
සාමාන්‍ය දේවල් නේ කියලා. ඔව්. හැබැයි ඒ අය හිතල බලන්න අපි ඒ දේවල් ගැන සැලකිල්ලක් දැක්වූවාද කියලා.. VGA card එක කියන්නෙත් වර්තමානයේ පරිගනකයක තියන ප්‍රධාන වැදගත් කොටසක්.
එහෙම කියන්න හේතුව තමා මේ වෙනකොට Computer gaming, graphic designing වගේ දේවල් කරන අය වැඩිවෙලා තියනවා. ඉතින් ඒ අයට ගොඩක් වැදගත් දෙයක් තමා
VGA card එකක් කියන්නේ. මේ අයට තමන්ගේ VGA Card එකේ කල් පැවැත්ම , ක්‍රියාකාරීත්වය (performance)ගොඩක් වැදගත්.
VGA Card එකක කල් පැවැත්ම , ක්‍රියාකාරීත්වය (performance)යන දේ වලට කෙලින්ම බලපාන කාරණයක් තමා එය පමණ ඉක්මවා රත්වීම නැත්තම් තේරෙන විදිහට කියනවා නම්
overheat වීමයි. ඉතින් VGA card එකක් overheat වීමට බලපාන කරුණු එකින් එක සලකා බලමු.
1.Heat sink එකෙහි දුහුවිලි තැන්පත් වීම.
මේ දේත් අපි වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති දෙයක්.දූවිලි කියන්නේ ඉතාමත් හොඳ තාප පරිවාරකයක්. ඒ නිසා Heat sink එකේ දූවිලි බැදුනාම තාපය පිට කිරීම මන්දගාමී වෙනවා.ප්‍රතිපලය තමාGPU එක පමණ ඉක්මවා රත්වීම. ඉතින් මාස කිහිපයකට වරක් වත් කුඩා පින්සලකින් Heat sink එක පිරිසිදු කිරීමෙන් VGA card එහි ක්‍රියාකාරීත්වය දිගු කාලයක් හොඳ මට්ටමක පවත්වාගෙන
යන්න පුළුවන්.
2.Thermal Grease
Grpahic Processor එක මගින් Heat sink එක වෙත තාපය සන්නයනය කරන්නේ Grpahic Processor එක මත ආලේප කරනලද ඉතා තුනී විශේෂිතආලේපයකින්.එය Thermal Grease/Paste/Gel ලෙස හදුන්වනවා. Heat sink එක ගැලවූ විටකදී මෙම ආලේපය ඉවත්ව යන්න ඉඩ තියනවා. ඒ වගේ වෙලාවක කරන්න තියෙන්නේ
වෙළඳපලේ ඉතා අඩු මිලකට ලබාගන්න තියන මේ Thermal Grease මිලදීගෙන අදාළ ස්ථානයේ පමණක් ඉතාම සියුම් ස්තරයක් ආලේප කරන එක.
සැ.යු.- Thermal Grease පමණ ඉක්මවා ආලේප කිරීමෙන් ද තාප සන්නයනය අඩු වෙන බැවින් ඉතාම සියුම් ස්තරයක් පමණක් ආලේප කල යුතුය.
3.Over clock
processor එකෙහි සාමාන්‍ය සංඛ්‍යාතය(frequency)ට වඩා වැඩි සංඛ්‍යාතයකින් එය ක්‍රියාකරවීමට සැලැස්වීම Over clock කිරීම ලෙස හදුන්වන අතර මෙසේ කිරීමෙන්ද ග්රැපික්ප්රොසෙසරය රත්වීම වැඩි කරයි.හැකි තරම් Over clock කිරීමෙන් වැලකි සිටීමෙන්ද එහි ආයුකාලය දීර්ග කරගත හැකිවනු ඇත.
**VGA drivers ලබා ගැනීමේදී අදාළ නිෂ්පාදක සමාගමේ (Nvidia/ATI)නිල වෙබ් අඩවියෙන්ම ලබාගැනීමෙන් VGA card එකෙහි performance උපරිම තත්වයෙන්
පවත්වාගෙන යාමට හැකිවනු ඇත. ඊට හේතුව driver update එකක් නිකුත් කල සැනින් එය ප්‍රථමයෙන් ඇතුලත් වන්නේ එම නිල වෙබ් අඩවියේ බැවිනි.
ලිපිය වැදගත් කියල හිතෙනවා නම්, වැරදි තියනවා නම් ඒ ගැන අදහස් දක්වල යන්න අමතක කරන්න එපා.
Sunday, May 25, 2014
Rap Heena (රැප් හීන) Lyrics
Rap heena(Rap Heena - Kaizer Kaiz ft. Lil Neo) Lyrics
lyrics
(RAP)
තලා පෙලලා පොඩි කරලා .. වට්ටන්න හැදුවත් හරස් වෙලා..
මම මගේ ගමනේ මගේ පාරේමයි.. කලකට පෙර දැක්ක හීනෙට මන් දැන් ලඟයි...
කෙනෙකුට හීන නම් ගොඩයි එත් ඒකෙන් ඉටු වෙන්නේ නම් ටිකයි.
කකුලෙන් ඇද්ද එවුන් අද එතනමයි.. අන්තිමට මම විතරමයි..
පොඩි කාලේ ඉදන් දැක්කේ හීන.. මට බලන්න ඕනේ මගේ අම්මගේ හිනාව..
කට්ටියක් හිනාවෙයි කට්ටියක් අඬයි..ඒත් මට ලොකු අඬන මිනිහගේ හිනාව..
ඒ මගේ හීනයයි.. මගේ හීන එන්නේ කෝටි ගණන් සල්ලි එක්කමයි..
හිත ඇත්නනම් පත කුඩාද..සල්ලි තිබ්බ නම් හීන ළඟ පාත..
වරෙන් කියපන් ,කියපන් කරපන් ..
රැප් සෙල්ලම දරුනුයි හිත කියන දේම අහපන් හිත කියන දේම කරපන්..
ලෝකෙට හොර ෛද වය විකුනපන්...
මගේ හීන ඉටු වුනු දවසට .. හීන නැති එක තියන සක්කිලි කමට.. ලගපාත වත් නොයිද දිනපු හීනේටත් අයිතිවාසිකම් කියයි..
මවු සෙනෙහෙ මත.. නෙතු කඳුළු අග..කළු හීන මැද මගේ රිදුනු හිත..
ඉරිතැලුණු කය.. නෙතු වසන බිය.. රැප් අකුරු මත මම විඳින දුක...
රැප් හීනෙක පැටලිලා ....රැප් හීනෙක පැටලිලා ....
(RAP)
රැප් හීන අමුතුයි..මගේ හීන දරුණුයි..
හීන වැඩි වුනු තරමට උකස් උනේ මගේ අම්මගේ වලලුයි..
දන්න සිංහලෙන් ගෙතුවේ රැප් කටු කම්බියි...
මගේ පද රචනය බිහිසුණුය.. පොඩි කාලේ ඉදන් හීනෙන් මිමිනුවෙත් රැප්ය...
අනූවේ ඉස්කෝලෙදි ලිව්වේ රැප්ය.. මම යකෙක්..මගේ තැන හරි දරුණුය..
රැප් වපුරුවයි.. පලදරයි.. දළු දාපු ජීවිතේට දැන් හතුරෝ ගොඩයි..
මගේ වචන ගොඩයි..ඇත දෙන්න හිටියේ නම් වටේට හතර පහයි..
උඩරට මුළු හදින්ම.. හිනාව තිබුනත් යට ගින්දර..
පැදුරෙන් කුටියට කුටියෙන් මැදුරට .. අවුලක් නෑ මචන් ආයේ වැටුනත් පදුරට..
හීනත් වික්කා.. යාලුවොත් වික්කා..වචනත් වික්කා..ජීවිතේම වික්කා.
මටත් හොරෙන් මගේ අදහස් කුණු කොල්ලෙට විකිණුනා..
හිතේ තියන රූප ලියන්නට ඉඩත් මදි වගේ මගේ රැප් හීන පොතේ..
ඉරිසියාව විතරක් ඇයි මට පිටු පෙරලනකොට මගේ රැප් හීන පොතේ..
මවු සෙනෙහෙ මත.. නෙතු කඳුළු අග..කළු හීන මැද මගේ රිදුනු හිත..
ඉරිතැලුණු කය.. නෙතු වසන බිය.. රැප් අකුරු මත මම විඳින දුක...
රැප් හීනෙක පැටලිලා ....රැප් හීනෙක පැටලිලා ....
මගේ මහන්සියේ ප්‍රයෝජනයක් තියනවා කියල හිතෙනවා නම් පොඩි තැක්ස් පාරක් වත් දාල යන්න හොඳේ..........
Subscribe to:
Posts (Atom)