ඔන්න ඉතින් මේක කට්ටියටම ගොඩක් වැදගත් දෙයක්. ලැප්ටොප් එකක් ෆෝමැට් කරපුවහම එහෙම නැත්තම් desktop pc එකේ ඩ්රයිවර්ස් අප්ඩේට් කරන්න උනාම එපාම වෙන වැඩේ තමා ඩ්රයිවර්ස් හොයාගෙන වෙබ්සයිට් ගානේ ගාටන්න වෙන එක . ඉතින් මම මේ වැඩේට හොඳ විසදුමක් කාලයක් තිස්සේ හොය හොයා හිටියේ. එක එක සොෆ්ට්වෙයා පාවිච්චි කරත් හැම එකේම මොකක් හරි ලෙඩක් . ඉතින් ඔහොම ඉද්දි වැඩේට හරියන පට්ට භාණ්ඩයක් හම්බුනා. ඒ තමා 3DP Chip. ගින්දර වගේ. 1mb විතර
තියෙන්නේ. සම්පූර්ණයෙන්ම free.No waiting. පාවිච්චි කරලම බලන්නකෝ. පහලින් බාගන්න.
Supiri
ReplyDelete