Thursday, May 17, 2012

Octomber Sky (පුංචි හපන්නු)



ඔන්න යාලුවනේ මම මගේ දෙවැනි පොස්ට් ඒකෙන ඔයාලට දෙන්න හිතුවා සුපිරිම ෆිල්ම් එකක්. මේකේ නම තමා . මේක හදල තියෙන්න සත්‍ය කතාවක පදනම කරගෙන. ඒ කියන්නේ සත්‍ය

නවකතාවක් ඇසුරින් තම මේක හදල තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුප්‍රකට ජෝ ජොන්ස්ටන් කියන නිෂ්පාදක වරයා . මේ නව කතාව ලියලා තියෙන්නේ මේ චිත්‍රපටියේ

ප්‍රධාන නළුවා වන හෝමර් හිකම් (ඒ වුනාට ෆිල්ම් එකේ රඟපාන්නේ එය නෙවේ).නවකතාවේ නම තමා rocket boys. මේකේ සිද්ධිය තියෙන්නේ රුසියාව ස්පුට්නික් චන්ද්‍රිකාව අබ්යවකාශ ගතකිරීමත් සමග ඇතිවන් සිද්ධි

දාමයක්.මේ කතාව ගෙතිලා තියෙන්නේ පතල් නගරයක ඉන්න උත්සහවන්ත ළමයි හතර දෙනෙක් වටා . මේ නගරයේ ඉන්න හැම කෙනෙක්ගෙම ඉරණම තමා ගල අඟුරු පතල් වල ඔවුන්ගේ

මුළු ජීවිත කාලයම ගතකිරීම. එත ඒ ඉරණම වෙනස් කරගන්න ලමයි හතර දෙනෙක් ඒ නගරයේ හිටියා . ඔවුන්ගේ ජීවිත කතාව තමා මේ නව කතාවට පදනම වෙලා තියෙන්නේ. මෙහි ප්‍රධාන

චරිතය වන හෝමර් ගේ  චරිතයට රඟපාන්නේ සුප්‍රකට නළු ජේක් ගිලෙන්හාල්(source code,zodiac,brokeback mountain,donnie

darko,brothers,price of persia:sands of time ෆිල්ම් වල රඟපෑ ) .IMDB වල 7.7 වගේ ලොකු rank එකක් ගන්න මෙමෙ චිත්‍රපටිය සමත් වෙලා තියනවා. . මේ

ෆිල්ම් එක 1999 හදල තිබ්බත් මමනම් හිතන්නේ නෑ තවමත් මේකට ගහන්න සුපිරි ෆිල්ම් එකක් තියන කියලා. ඔයාලත් බලන්නකෝ. මම ඕන ඔට්ටුවක් අල්ලනවා මේකට ගහන්න අයෙ ෆිල්ම්

එකක් නෑ.
මෙතනින් පෙරදැක්ම බලන්න


මෙතනින් ටොර්රෙන්ට් එක බාගන්න.
download torrent

මෙතනින් ඉංග්‍රීසි උපසිරසි බාගන්න.
english subtitle

බලලා ලයික් එකක් දාලම යන්න හොඳේ.




4 comments:

  1. supi. ohoma karagena palayan.

    ReplyDelete
  2. jaya wewa! All the best.

    ReplyDelete
  3. Thanks machanla. umbala mata loku haiyak.

    ReplyDelete
  4. මචං බ්ලොග් එක නම් සුපිරි. ඒත් article එකක් දාන්න කලින් ආපහු පාරක් කියවලා බලපන් වැරදි එහෙම තියෙනවද කියලා. film ගැන දාද්දි IMDb ලින්ක් එකක් එහෙම තියෙනවා නම් දාපං. good Luck!

    මේකේ තියෙන word verification අයින් කරපං. ඒක හෙන වාතයක් වෙනවා බං.

    ReplyDelete